සිංහලෙන් අංක
Numbers in Sinhala
by Mia Bowen
Copyright © 2014. All Rights Reserved
|
|
එක, දෙක, තුන, හතර, පහ, හය,
හත, අට, නවය, දහය, එකොළහ, දොළහ.
|
one, two, three, four, five, six,
seven, eight, nine, ten, eleven, twelve.
|
|
ටෙනිස් පන්දු එකක්
one tennis ball
|
|
කැරට් දෙකක්
two carrots
|
|
රාස්ප්බෙරි තුනක්
three raspberries
|
|
තැඹිලි පාට මල් හතරක්
four orange flowers
|
|
කෙසෙල් ගෙඩි පහක්
five bananas
|
|
සිප්පිකටු හයක්
six seashells
|
|
කොළ හතක්
seven leaves
|
|
කූඹි අටක්
eight ants
|
|
තක්කාලි නවයක්
nine tomatoes
|
|
පසැඟිල්ලන් දහයක්
ten starfish
|
|
පොත් එකොළහක්
eleven books
|
|
පාට පැන්සල් දොළහක්
twelve coloured pencils
|
|
ලෙමන් කීයක් තිබේද?
ලෙමන් පහක් තිබේ.
|
How many lemons are there?
There are five lemons.
|
|
ඇපල් කීයක් තිබේද?
ඇපල් එකයි තිබෙන්නේ.
එය කෙතරම් රසද!
|
How many apples are there?
There is only one apple.
How delicious!
|
|