සිංහලෙන් පාට
Colours in Sinhala


by Mia Bowen

Copyright © 2014. All Rights Reserved


කහ .. තැඹිලි .. රෝස .. රතු .. දම් .. කොළ

yellow ... orange ... pink ... red ... purple ... green
blue ... brown ... grey ... black ... white

නිල් ... දුඹුරු ... අලු ... කළු ... සුදු





මේ කෙසෙල් ගෙඩිය කහ පාටයි.

This banana is yellow.


මේ මල තැඹිලි පාටයි.
එය කෙතරම් ලස්සනද!

This flower is orange.
How beautiful!



තණකොළ කොළ පාටයි.

The grass is green.


මේ කොළත් කොළ පාටයි.

This leaf is also green.


ගැහැනු ළමයා නිල් පාට හුණු කැටයකින් අඳියි.

The girl is drawing with blue chalk.
අලු පාට පූසා මීයා සොයයි.
ඒක කොහි ගිහිල්ලාද?

The grey cat is looking for the mouse.
Where has it gone?




චොකලේට් කේක් එක දුඹුරු පාටයි.

The chocolate cake is brown.


මේ මාළු කළු පාටයි.

These fish are black.




රාස්ප්බෙරි සහ තක්කාලි රතු පාටයි.

The raspberries and the tomatoes are red.


මම කැමති ජැකට් එක රෝස පාටයි.

My favourite jacket is pink.


හිම සුදු පාටයි, එසේම හීතලයි. බ්ර්ර්ර්...

The snow is white and cold.
Brrr...



මේ පසැඟිල්ලා දම් පාටයි.

This starfish is purple.


මේ මිදිත් දම් පාටයි.

These grapes are also purple.
ඔබ කැමති පාට මොකක්ද?
මම කැමති පාට රෝස පාට.

What is your favourite colour?
My favourite colour is pink.


ඔබ කැමති පාට මොකක්ද?
මම කැමති පාට නිල් පාට.

What is your favourite colour?
My favourite colour is blue.




මේ මල මොන පාටද?
තද රෝස පාටද ළා දම් පාටද?

What colour is this flower?
Dark pink or light purple?
මගේ ඇස් මොන පාටද?
මගේ ඇස් නිල් පාටයි, කොළ පාටයි, එසේම අලු පාටයි.

What colour are my eyes?
My eyes are blue, green and grey.



ඔබේ ඇස් මොන පාටද?

What colour are your eyes?